Apr
13
මේ ආණ්ඩුව යටතේ කන අවසන් සිංහල අවුරුද්ද මෙයයි
මේ ආණ්ඩුව යටත් පවත්වන අවසාන සිංහල අලූත් අවුරුද්ද මෙය බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි
බඩු මිල අහස උසට නැග තිබියදී ජනතාවට අවුරුදු කෑමට හැකියාවක් නැති බවත් පවසන මන්ත්රීවරයා ජනතාවට අද වන විට මේ ආණ්ඩුව මුළුමනින්ම එපා වී ඇතැයිද කියයි.
අලූත් අවුරුද්ද පහුවුණාම කී දෙනෙක් හිරේ දමාවිදැයි නොදන්නා බවද පවසන ඔහු කෙසේ හෝ මේ ආණ්ඩුව පෙරළලා දමන බවද අවධාරණය කරයි.