Apr
27
බුකියෙන් එල්ලවන විරෝධතාවට සමනලී දුන් සැර පිළිතුර මෙන්න
බෞද්ධයන්ගේ ඓතිහාසික පූජනීය වස්තුවක් වන ජේතවන දාගැබේ ඡායාරූපයක් විකෘති කර ඒ තුළට කුණු පුරවා ඇති ඡායාරූපයක් සමාජ ජාලවල පල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය විසින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
එමෙන්ම එම ඡායාරූපයට අනුග්‍රහය දක්වා සමාජාල ඔස්සේ එය හුවමාරු කළ සමනලී ෆොන්සේකා නම් නිළියටද එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඔවුන් පොලිස්පත්වරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සමනලී ෆොන්සේකා තම ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් පළ කර තිබුණා.
එම සටහන පහතින්...