Mar
09
අපන ශාලාවකට ආහාර වේලක් ලබාගැනීම සදහා ගිය පුද්ගලයින් දෙදෙනෙකුට ආහාර සමග බැදපු සර්පයකු ද ලබාදී තිබෙනවා.
අදාළ කෑම වේල අහාරයට ලබාගැනීම සඳහ සුදානම් වන එම අහාරය ගෙනා පුද්ගලයාගේ බිරිඳ එහි යම් දෙයක් ඇති බව දැක ඇත
එය ඉතා හොඳින් පරීක්ෂා කළ ඇය එහි සර්පයකු බවට අවබෝධවී තිබෙනවා.
එම සිද්ධිය මෙම දෙපළ සෞදි අරාබියාවේ ඒසීර් පාලාතේ බාරේක් ආණ්ඩුකාර ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයට පැමිණිලි කර තිබෙනවා.
එහිදී එම ආපනශාලාව තාවකාලිකව වසා දැමීමට නීයෝග කරන ලදී.