Mar 09

සමන්ත්‍ර බද්‍ර හිමියන්ගේ අභියෝගය තවත් හිමිනමක් භාර ගනියි

සමන්ත බද්‍ර හිමියන් ගැන කාලෙන් කාලෙට විවිධ දේවල් මතුවෙනවා.

උන්වහන්සේගේ ධර්ම දේශනය සහ ධර්මය භාවිතය ගැන විවිධ අය විවිධ අදහස් දක්වනවා. ගොඩක් අය මේ ගැන ඉන්නේ දෙගිඩියාවෙන්. බොහෝ දෙනෙක් මෙය වැරදි බවත් තවත් අයෙක් එය නිවැරදි බවත් කියනවා.

සමන්ත භද්‍ර හිමියන් පවසන කරුණු නිවැරදිද? නැතිනම් බුදු දහමට පටහැනිද? කියලා ලාංකීය සමාජය තුල තියෙන්නේ කුතුහලයක්.

කොහොමවුනත් මෑතකදී වීඩියෝවක් නිකුත් කරමින් සමන්ත භද්‍ර හිමියන් අභියෝගයක් ඉදිරිපත් කළා.

ඒ, තමාගේ තර්කයන්ට අභියෝග කරන කෙනෙකු සිටීනම් තමා සමග විවාදයකට පැමිණෙන ලෙසයි.

ඒ අනුව විල්ගමුවේ රතනසාර හිමියන් එම අභියෝගය පිළිගනිමින් කියා ඇත්තේ එළැඹෙන ඇසළ පොහොය දිනයේදී සමන්ත භද්‍ර ස්වාමින් වහන්සේගේ ආශ්‍රමයට තමා පැමිණ සංවාදයෙන් සමන්ත භද්‍ර හිමියන් පරාජය කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments (6)

Loading... Logging you in...
  • Logged in as
budu himeyan ge darmaya sathta darma thavayai,,namuth budunge darsanaya akai,,yam yam jatinge charithtra sha sam pradayan anuva bhahira deval valin,,kriya nirmana kala darsana samanthra nahe,,mulika hetuva sathtaya darsanaya visala jana kotasak,,,rupa vandanava puja voveda kriya valin,,manda gami vela samajaya tula athara man vela,,budda darsanaya agamak hatiyata darmayata savan demin,,''ape sinhala janaya sha rate desapalanaya pava karanne,,,,sam purna manus sathva samajaya pilie kul vena deval,,'hora vancha gathana aparada,,dusa visesayen ''lama apachara,,,2500 k nikmava enala buddayan,,ai metharam phath tath vayata path vela inne,,budunge darsanaya terum ganimata sathtaya lesin,,desana karana deval harida,,ayavenuven,,karana kriyavan harida,,koma kiwvath,,,ada vela tiyenne,,tamage jatiya agama vinasa vena deval noveda,,vinasa karanne tamangema jatiya noveda,,siyalatama vadiya hoda,,siyalu samajaya hada gasvimai,,ayata darmaya sha rate nitiya pramanavath madiyai mama sithame,,
Sadu Sadu
oya samatha badra kiyanne pissek kathakerala wadak ne apita nikan paupirenawa
One pissek name...oak Buddagama vinasha karanne hadana Smith agam walin Sally ganna parayek..
Shamain bernadette's avatar

Shamain bernadette · 427 weeks ago

Ma upathin bauddayek nounath ada wana wita buddadarmaya pilipadina pudgalayek hatiyata...samantha badra himiyan...siure sita pathurawana adarmaya...maha kedawachakayak...buddha darmayata maha nigrahayak...ape hamuduruwane...unwahanse samaga karana vivadaya mulu samajayatama penna mewani madya walin api samata dakinnata salaswanna..
නලීන් යහම්පත්'s avatar

නලීන් යහම්පත් · 427 weeks ago

මා උපතින් බෞදයකු මෙන්ම , මා පන්සල අසුරුව සහ උගත් බෞද හිමිවරුන් යටතේ නිර්මල බුදු දහම ඉගෙන ගත් කෙනෙකි , එහෙත් අද ලොකයේ විශේශයෙන්ම ලන්කාවෙ , අද සිටිනා චීවර ධාරින් බහුතරයක් දේශනා කරන්නේ බුදු බන නොව වෙදි බනය , මේ සම්න්ත්‍ර බද්‍ර හිමියන් කියා සිටිනා චීවර ධාරියා , නිර්මල බුදු දහම විනාශ කිරීම හෙර , වෙනත් දෙයක් නොකරති , ඔහුට ගෙලෙපෙන ලෙස ,සහ ඔහුගේ සහචරයන්ට ගෙලෙපෙන ලෙස නිර්මල බුදු දහම වෙනස් කර වෙදි බන දෙසති

Post a new comment

Comments by

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.