Mar
20
යසාරා මව්පදවියට ෆසීල් ඉන්ස්ටග්‍රෑම් පොටො එකකුත් දාලා
යෝෂිත රාජපක්ෂගේ හිටපු පෙම්වතිය වූ යසාරා අබේනායක පිළිබඳව පහුගිය කාලය පුරාම කතාබහක් ඇතිවුණා.
කොහොමවුනත් ඇය යෝෂිත සමඟින් තිබූ සම්බන්ධය අවසන් කර ප්‍රසිද්ධ රගර් ක්‍රීඩකයෙකු වූ ෆසීල් මරීජා සමඟින් යුගදිවියට එළැඹුණා.
මේ වන විට යසාරා මව්පදවියට ලබන්නට සුදානමින් සිටින බව දැනගන්නට ලැබෙනවා.
ෆසීල් ඒ ගැන ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඡායාරූපයක් සමඟින් සටහනක් යොදා තිබෙනවා.
එහි දැක්වෙන්නේ ” My 6 Pack vs her 1 pack” ලෙසිනුයි.