Mar
07
සමයං බිරිඳට දුන්නු වටිනා දෙයක් ගැන හෙළිකරයි
‘සමයං’ නොහොත් අරුණ දමිත් උදයංග පතිරණගේ දැන් මිය ගිහින්.. නමුත් ඔහුගේ මතකයන් ඔහු ආසන්නයෙන් ආශ්‍රය කළ පිරිසට අමතක කළ නොහැකියි.
ඒ අතරින් සුවිශේෂී චරිතයක් වනුයේ අරුණ දමිත් උදයංගගේ බිරිඳයි. ඇයගේ ස්වාමි පුරුෂයා සම්බන්ධයෙන් ඇය විටින් විට මතකයක් ගොඩ නගනවා.
ඇයගේ ෆේස්බුක් පිටුවට සිය ස්වාමී පුරුෂයා විසින් ලබාදුන්න රත්‍රං මුද්දක ඡායරූපයක් එක්කර තිබෙනවා. “ ආදරෙයි පන ගොඩක්…ආයෙමත් අප අතරටම එන්න“ යනුවෙන් එහි සඳහනකුත් කර තිබෙනවා.
කෙසේ වෙතත් එම සඳහනට සමයංගේ හිතවතුන් අදහස්ද එක්කර තිබෙනවා. එම අදහස් වලටද ඇය විසින් පිළිතුරු ලබාදී ඇත්තේ මෙලෙසයි.
“එයා මාව පුදුම කළා මල්ලී… හැම සතුටක්ම දීලා අද එයා තනිවෙලා ගියා. මම ගැන මට වඩා හිතුපු කෙනා මට අද නැතිවුණා“