Mar
07
දැරණියගල නිවසක ඝාතන 2ක්-මවටත් බරපතළයි

සිදුකළ පහරදීමෙන් දැරියගේ මව බරපතළ තුවාල ලබා පළමුව අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කොට එතැනින් කොළඹ මහ රෝහලට මාරු කර එවා ඇති බව වාර්තා වෙයි.
පුද්ගලික ආරාවුලක් මත මෙම ඝාතන සිදුවන්නට ඇති බවට පොලීසිය විසින් සැක පළකරන අතර සිද්ධිය සම්බන්ධයෙන් දැරණියගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.