Mar
18
බෑදුම්කර පත්තරේ පටන්ගන්න කළින්ම නාගනීයි
ලග ලග එන අලුත් පත්තරේ ගැන මාධ්‍ය ලෝකේ කවුරුත් ඇස් ඇරගෙන ඉන්න වෙලාවක පත්තරේ ආකෘතියක් හින්දා වෙච්ච සිද්ධියක් අදාල මාධ්‍ය ආයතනයේ හැමෝම කැලඔිලා යන ආරංචියක් බවට පත්වුනා.ඉන්ටග්‍රෙරේටඩ් මීඩියා ආයතනය සතුව තියෙන දකුණු ආසියවේ ලොකුම මුදාණායතනය තුලින් උණු කැවුම් වගේ එළියට එන්න තියෙන පුවත්පත් ආකෘති කිහිපයක් දැනටමත් එලියට ඇවිත් කියන ආරංචියක් තියෙනව.මේ සිද්ධිය හින්දා ආයතනයේ ප්‍රධානීනුත් තැති අරගෙන සිද්ධිය සුලමුල හොයන්න පටන් අරගෙන.ඔවුන්ට ආරංච් වෙලා තියෙන විදියට මෙහි අලෙවිකරණ කටයුතු වලදි අලුත් පත්තරේ ආකෘති පිටස්තරයන් අතට පත්ව ඇති බවයි.
