Feb
16
ලහිරු පෙරේරා කවුරුත් දන්නේ ගායකයෙක් විදියට. ඒත් ලහිරුට හොඳට රූකඩ නටන්නත් පුළුවන්. ලහිරු මේ රංගනය කලේ දෙරණ Star city වැඩසටහනට ඇවිත්.
ඉතාමත් හාස්‍යජනක ලෙස ලහිරු මෙම රංගනය ඉදිරිපත් කරලා තියෙනවා වගේම ලහිරුට හදිසියට යට ඇඳුම හරියට අදින්න බැරිවෙලා කියලා තමයි ලහිරු කිවුවේ.