Jan
06
අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වෙච්ච අමුතු ක්‍රමයකට දිය නයි අල්ලන ළමයි
කාම්බෝජය දකුණු ආසියාවේ දකුණු කොටසේ පිහිටා ඇති රටකි. මේ රටේ ආර්ථිකයේ ප්‍රධානතම සාධකය කෘෂිකර්මය.
ඒ නිසා මේ රටේ බොහෝ දෙනෙක් කරන්නේ කෘෂිකර්මාන්තය ආශ්‍රිත වැඩ කටයුතු.
කාම්බෝජය සිටින පුංචි දරුවන් දෙදෙනෙක් මාළු අල්ලන්න ඒ රටේ තියෙන සම්ප්‍රදායික ක්‍රමයක් භාවිතා කරනවා. උදෙන්ම මාළු අල්ලන්න පොඩි ඇළ පාරකට එන මේ දෙන්නා හවස් වෙනකොට මාළු ගොඩක් අල්ලන් යනවා.
ඒ මාළුත් එක්ක දිය නයින්වත් මේ දෙන්නා අල්ල ගන්නවා. ඒ නිසා මේ දෙන්නට ගමේ අය කියන්නේ නයි අල්ලන ළමයි කියලා.