Jan
07
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙතැනින් බලන්න
2016 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට මුදාහැරේ..
විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ ප්‍රතිඵල ලබාගැනීම සදහා දක්වා ඇති ස්ථානයේ නිවැරදි විභාග අංකයම ඇතුළත් කරන ලෙසයි.
විභාග අංකය වැරදි ලෙස සඳහන් කළහොත් නිවැරදි ප්‍රතිඵල ලබාගත නොහැක.
මේ පිළිබද වැඩිදුර විමසීමක් අවශ්‍ය නම් 1911 ක්ෂණික ඇමතුම් අංකයට ඇමතිය හැකියි.
2016 උසස් පෙළ විභාගය ඉකුත් අගෝස්තු මස 2 වෙනිදා සිට 27 වෙනිදා දක්වා පැවැත්විණි. ඊට පෙනී සිටි මුළු අයදුම්කරුවන් ගණන තුන් ලක්ෂ පහළොස් දහසකට ආසන්නයි.
ප්‍රතිඵල සඳහා මෙතැනින් පිවිසෙන්න – www.doenets.lk