Dec
02
පළමු ගුවන් ගමනේදීම අවසන් ගමන් යන්න වුන ගුවන් සමනියමුවෙක් වුන සිසි

මෙහි සිටි එක එක මගීන්ගේ ජිවිත කතා හැම තැනින්ම ඇහෙනවා. මේ කියන්නේ ඊට ටිකක් වෙනස් කතාවක්.
මේ ගුවන් යානයේ ගිය සමනියමුවෙක් තමා Sisy Arias..
ඇයගේ වයස අවුරුදු 29ක්. ඇය කොලොම්බියාවේ ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිණියක්..
දුක හිතෙනම කාරණය තමා මේ ගුවන් ගමන සමනියමුවෙක් විදියට ඇය ගමන් කළ පළමු ගුවන් ගමන වීම.
කවුද හිතන්නේ තමන් ප්‍රිය කරන රැකියාවේ පළමු දවසෙම තමන්ට මරණය ලැබේවි කියලා.
අනතුර සිදුවෙන්න පැයකට කළින් තිබ්බ සම්මුඛ සාකච්ජාවකදී ඇය කියලා තියෙනවා මේ ඇයගේ ජිවිතේ වාසනාවන්තම දවස සහ නියමුවෙක් වීමේ හීනෙ අද සැබෑ වෙනවා කියලා.