Dec
07
Google Map හි Adam’s Peak ශ්‍රී පාදය වෙයි…

ඇතැම් රටවලට ඒ රටට අදාල භාෂාවන්ගෙන් නගර සහ ස්ථාන නාම දැකගැනීමේ පහසුකම මීට පෙර සිටම දක්නට ලැබුණා.
පසුගිය කාලයේ ආන්දෝලනාත්ම වටපිටාවක් නිර්මාණය කළ “Adam’s Peak“ යන්නද ශ්‍රීපාදය ලෙස නම්කොට තිබීම ලාංකීය ජනතාවගේ ජයග්‍රණයක්.
