Dec
21

ඒ අනුව කරීනා කපූර් තම කුළුදුල් දරු ප්‍රසූතිය සිදුකළේ ඊයේ (20) උදෑසන 8.30ට විතර…
මේ පුංචි සිගිත්තට තියෙලා තියෙන නම තමයි ටයිමුර් අලි ඛාන් පටවුඩි.
මව සහ දරුවා දෙදෙනාම හොඳ සෞඛ්‍ය තත්වයෙන් ඉන්නවා කියලයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
කරීනා කපූර් දරුවෙකු ලබන්නේ ප්‍රථම වරට වුනත් සයිෆ් අලි කාන් සිය පළමු විවාහයෙන් දරු දෙදෙනෙකුගේ පියකුව සිටි අතර 1991-2004 කාලයේ පැවති විවාහය දික්කසාදයකින් අතැර ගිය පසු 2012 කරීනා සමග විවාහ වුණා.