Nov
05
කඩිනමින් බස්නාහිර ලස්සන කරන නව නගර පහ මෙන්න

රාගම, හෝමාගම, හොරණ, රත්මලාන, සහ කිරි මණ්ඩල මාවතේ ඒවා ඉඳි කිරීමට පියවර ගෙන ඇතැයි මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පුවත්පතකට සඳහන් කර තිබෙනවා.
එහිදී රෝහල් පාසල් කාර්යාල කර්මාන්තපුර හෝ රජයේ සහ පෞද්ගලික කාර්යාල සහිතව නගර ස්ථාපිත කරනු ලබන බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.