Nov
24
විශාරද සංගීත් නිපුන් එච්.එම්. සනත් නන්දසිරිට නව පට්ටමක්

සනත් නන්දසිරි මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.
මේ අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා සහ සනත් නන්දසිරි මහතාගේ පවුලේ සාමාජිකයෝ එක්ව සිටියහ.