Nov
29
පිරිමි කෙනෙකුයි ගෑණු කෙනෙකුයි කරන ආදරේ සම්මතයි. හැබැයි පිරිමි දෙන්නෙක් කරන ආදරයට අසම්මත ප්‍රේමයක්. අපි කියන්න හදන මේ කතාවෙත් තියෙන්නේ එහෙම ආදරයක්. ඒ වුණාට ඒ ආදර කතාව හැම එකකටම වඩා වෙනස් වෙන්නේ භයානක අපරාධයක කෙළවර මේ ආදර කතාවේ සීමාව වුණ නිසා. මේක වෙලා තියෙන්නේ ඉන්දියාවේ. හරියටම මීට මාස දෙකකට කළින් තමා මේක සිද්ධ වුණේ.
අපි හැමෝම ගොඩක් උනන්දුවෙන් යන එකම තැන ෆේස්බුක් එකෙන් අවුරුදු 18ක තරුණයෙක් තරුණියකට ආදරේ කරන්න පටන් ගන්නවා.
මේ තරුණයාගේ නම විලියම්. තරුණියගේ නම අයිශ්වර්යා….
අයිශ්වර්යා කියන්නේ තරුණියක් නෙවේ. ඒ කියන්නේ ලිංගික සංක්‍රාන්තිකයෙක්..
මොහුන්ගේ ආදර කතාව මාස ගණනක් දුර යනතුරු විලියම් දැනගෙන ඉඳලා නැහැ තමන් ආදරය කළේ ලිංගික සංක්‍රාන්තිකයෙක්ට කියලා.
ෆේස්බුක් එකෙන් පටන් ගත් මේ ආදර කතාව ගොඩක් දුර ගියා. යන හැමතැනකම විලියම් අයිශ්වර්යා එක්කගෙන ගියා. කාටවත් හිතුනේ නැහැ මේ කෙල්ලෙක් නෙවේ කියලා. මොකද ඒ තරම් වෙනස් වූ කෙනෙක් නිසා.
කොහොමහරි විලියම් දවසක් දැනගන්නවා තමන් පෙම්කළේ ලිංගික සංක්‍රාන්තිකයෙක්ට කියා.
හිතාගන්න පුළුවන් නේ මේ වගේ බොරුවකට රැවටුනාම කොල්ලෙක්ට හිතෙන දේ.
ඔහු සත්‍ය දැනගත්ත දවසේ අයිශ්වර්යා සියලු සත්‍ය විලියම්ට පවසනවා. අයිශ්වර්යා විලියම්ට බලකරනවා තමන්ව විවාහ කරගන්න කියලා. ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරන විලියම් මේ සම්බන්ධයට නැවතීමේ තිත තියනවා.
විලියම් තමන්ගේ දුරකතනය පවා ක්‍රියා විරහිත කරගන්නවා. මේ නිසා සියලු ප්‍රශ්න කෙළවරක් වුණා කියලා ඔහු සිතනවා.
නමුත් අයිශ්වර්යාගේ මව කියා ගන්නවා තවත් ලිංගික සංක්‍රාන්තිකයෙක් විලියම්ගේ ගෙදරට යනවා.
ආනන්දී නම් අයිශ්වර්යාගේ මව ඇතුළු කණ්ඩායම විලියම්ගේ ගෙදරට ඇවිත් කියනවා මේ සම්බන්ධය විවාහයක් දක්වා ගෙන යායුතුයි කියා. අයිශ්වර්යා අත කපාගෙන සියදිවි හානිකර ගැනීමට උත්සහ කළ නිසා මේ ගැන ඔවුන් පොලිසියට පැමිණිලි කළා කියාත් විලියම්ගේ අම්මයි තාත්තාටයි තර්ජනය කරලා.
මේ ගැන දැනගත්ත විලියම්ට සියල්ල එපා වුණා. ඔහු තදින්ම කියා සිටියේ තමන්ට අයිශ්වර්යා විවාහ කරගැනීමට අවශ්‍ය නැහැ කියලා.
දවසක් නිවසින් යන විලියම් එකවර අතුරුදහන් වෙනවා. දවස් තුනකට පස්සේ ගෙදර අයට දැනගන්න ලැබෙනවා විලියම් කෝච්චියට පැනලා සියදිවි හානිකරගෙන කියලා.
හැබැයි මේ ගැන ගෙදර අයට සැක හිතෙනවා. මේ නිසා මේ ගැන සාධාරණය පරීක්ෂණයක් ඉල්ලා ඔවුන් උසාවි යනවා. මොහුගේ සිරුර පරික්ෂා කළ පසු හෙළිවෙනවා විලියම්ව කවුරු හරි ඝාතනය කර කෝච්චියට තල්ලු කළා කියා.
මරන්න කළින් කෘර විදියට වදත් දීලා.
පොලිසිය සැක කළා මේ මරණයට අයිශ්වර්යාගේ මව ඇතුළු කණ්ඩායම. මේ අනුව
ලිංගික සංක්‍රාන්තිකයෙකුට ආදරය කරලා තරුණයේක්ට වුන වෑඩක්
පොලිසියට සියල්ල පාපොච්චාරණය කරන ආනන්දී පිළිගන්නවා විලියම්ව මැරුවා කියලා.
මරන්න කළින් විලියම්ව නිරුවත් කර ඔහුගේ උදරය සහ ලිංගික අවයවයන් කපා දැම්ම බවත් ආනන්දී පිළිගෙන.
දැන් ආනන්දී සහ අයිශ්වර්යා ඉන්නේ හිරේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විදිමින්.