Oct
08
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgMz_FaB7jHoK4w0ANRf1KpkotZf4BpPg8YmjqukYZtRJ6AvNgERPRGoGfiVxc8IbsjXRVQqi6BZhAPy24p2RNlAidI1mwdp5NPh6H0dI7Gc1r70ajlM9R7DsBt6HlxqqO1POnDKa3Tw58/s320/Aaron-Smith.jpg)
ක්‍රිස්ට්චර්ච් ගුවන් තොටුපොළේ වැසිකිළි කුටියකට කාන්තාවක සමඟ ඇතුළු වීම ඔහුට නැඟුණු චෝදනාවයි.
ඩර්බන් හි දකුණු අප්‍රිකාවට එරෙහිව තරග වැදීම සඳහා යමින් සිටියදී ඔහු මේ චෝදනාවට ලක් වී තිබෙනවා.
ඕල් බ්ලැක්ස් පුහුණුකරු ස්ටීව් හැන්සන් ප්‍රකාශ කළේ ඔහුගේ මේ හැසිරීම ගැන ඉතාම දැඩි ලෙස කනගාටු වන බවයි.
27 හැවිරිදි මෙම ක්‍රීඩකයා තම කණ්ඩායම, පවුල හා සහකාරිය හෑල්ලු කර දමා ඇතැයි හැන්සන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.