Oct
01
ISIS ත්‍රස්තයින් විනාශ කරන්න හදන මුස්ලිම් කාන්තාවක් (PHOTOS)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiuXTymybdz7Zqi7xhsomP08U0nNZ9YXkpMmqNaKHVQ06fwDjVEdhKJkZAVPMvAK37rMt4BjGkJKG0QAkCkWR7OvZZPIxvlZnLoPrvhZb8iQwppwnGcq9b95Yqd_44V_Xq0yVstoP75Gsw/s320/3.jpg)
ඇයගේ පියා, සහෝදරයින් සහ දෙවන සැමියා ඉස්ලාම් අන්තවාදීන් විසින් මරා දමා තිබෙනවා. ඇය ත්‍රස්තවාදීන්ට එරෙහිව බලමුළු මෙහෙයවන්නේ ඒ නිසාය. 70ක පමණ සන්නද්ධ කණ්ඩායමකට අණ දෙමින් මේ වනවිට මොසුල් නගරයට සැතපුම් 50ක් පමණ දකුණට වන්නට ඇය කඳවුරුලාගෙන සිටී.
ඇය තම ෆේස්බුක් ගිණුමෙහි ත්‍රස්තවාදීන්ගේ හිස් අතෙහි තබාගෙන ලබාගත් ඡායාරූපද පලකොට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. Mohamed Al-Jumaily නමට වඩා ඇය හඳුනන්නේ Um Hanadi නාමයෙන් බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නෙ.
2004 වසරේ සිට මුස්ලිම් කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ඇය ISIS සංවිධානයේ ඝාතන ලයිස්තුවේ ඉහළින්ම සිටින්නියක්ද වනවා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiyWxFNOWMUbBgmvSt7ivewl32X7LWsP4h8HkwhtaXyg6WjNXt-bF_jnhFWfMQ2eA_o7PHJMewp6xc4Lxx9HO6RReT0BQYccffq-fgLc8j3SDIAGQE1hVtWUKvRkOk_SshYbcWFH7k70sA/s400/1.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgF6vPT5cHA-Kr22vFQroOvf_iA5qXZBg8O61a3-ni0qaa-kI4Z43tTGiERltNZxvU3dIB_DUoULttAq3MWCfFGFnM4d8cWXfWPq2Qu0ZK4ZkrydLSEDosXcKCvTUEMdVfZqhgU-5gv_5I/s400/2.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiL1Xo_wPGrYl7iQQ6MkjY07oCfYVfD91hTdzaP-CipjKc-4IHgn5o-4CFqvlvKpeyac54OzwuoYMK8iBLxz2Nb3MWQFmrnECGCrK-568hmLLuAlYx71g456Fc2jrqReeHZzmmyWb28Kjw/s400/3.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjWyeMj7lySnP6AViIW45WbL40XPVYYm6piA9xkupdvtt04ONBj9JkFAsXvGwzC6yfNO0uG6SMrJDh33jp32rELNQwQlfyyq7h92P87xmFVZy6jQmZ4-j3IVqlRAGildIvttX8FUCiAcXw/s400/4.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg15-S0KqG0YeBIXY6OsUgqW20H1HxvyYTkXcJmfu7lK-JBAi7EuVHRL8_Hw8SD1G68cotxxq9DzsHj2CNN9vxOJBjRPYE6Lvb0LAzyb9FJjF0JZk4Z4IQdxkJepeCiJxPq2FUg2AOuR_I/s400/5.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhKFTvuSocndW0LNDqguIsg_AjpOXX-kKF79T0JHYaOWfL-U6b7IaS33Gi2rX6P2LHhI9Z4YhjRVmt7DhSIFTZGbS9qXRmN38N3pFluluRA12sqVJgQwgGluFmB9wmsvWkTjPOPdLkAXec/s400/6.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg8HDZ9FbA2G7bIOGRdaGRGbpZy5U0gqmYsLigZL-2iY1ZvjlfAmnyEDkcEno8R8_Kmh4qc7GfCZC2vw2R81h_OLgB3w48UuvgwlYOYNs8uQpKiW2RHIEBoECi-5E6mVGGAOicaEUepnqE/s400/7.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjrWcBip-LPobl6zPpxDBAqzL3UdF12aBrofe9qep1VNbiBiaZnlhuTcddzNsYjtFFDrzqaaFTbj89au5MFoi_v4SP5nCTgUA3KfNNfGJLDanH8bExwFUToaoW5dxlA1SQPCk0jXBNNPEo/s400/8.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_wvE1FMAxrmN4KebY9aruiFvuhCAGLthTgJDS1o7PJdERwwTfxOHphYRGs7REWtFGRx3T-fDGXJgmoEDG37AzeLo3NOT0BDIP1s-0qEmjKHmhygrFqtqBvO4FWeppAGE2JgF3sX0Pb8s/s400/9.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiaqETHd4c58Q0ITbkotQbNZzadN_QDneO-XRGsKZfGowgO1WLdsAwxwuw4hhLU5SStCcxRBEOwkFgU0JcBAxy5nTbvUFvbAXvpumK5u26zfjIQzTaSChy6e6Gb1iV4YadYjD6bFEqe7aw/s400/10.jpg)