Sep
22
යොශිතට සැත්තමකට ඕස්ට්‍රේලියාවට යාමට අවශ්‍යය ව්‍ෙ

යාමට ඉල්ලීම කර තිබ්‍ෙ. ඔහු මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙම තහනමට ලක්ව තිබ්‍ෙ.
මෙම ඉල්ලීම ලබන 28 වනදින විභාග කිරීමට කොළඔ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා තීරණය කර තිබ්‍ෙ. නාවික හමුදාව්‍ෙ හිටපු ලුතිනන් වරයෙක් වන යෝශිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින නීතීඥ වරයා පවසන්නේ රගර් ක්‍රීඩාව්දෙී ඇතිවූ ආබාධයක් හේතුවෙන් සැත්කමක් කරගැනීමට මෙලෙස ඕස්ට්‍රේලියාවට යාමට අවශ්‍යය බවයි.ඒ සදහා නීතියෙන් මසක අවසරයක් අවැසි බව වැඩිදුරටත් සදහන් විනි.