Sep
20

හසුකරගැනීමට එරට ආරක්ෂක අංශ වලට හැකියාව ලැබී ඇත.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති පුද්ගලයා ඇෆ්ගනිස්ථානයේ උපන් ඇමරිකාව්‍ෙ පදිංචි 28 හැවරිදි තරුණයෙකි. ඔහු නමින් අහමඩ් රහාමි ව්‍ෙ. ඔහු ඊයේ (19) නිව්ජර්සිහිදී අත්අඩංගුවට ගැණින. මෙම පුද්ගලයා මත්පැන් හලක නිදා සිටියදී එහි හිමිකරු පොලීසිය දැනුවත්කර තිබ්‍ෙ.
පසුව එහි පැමිණි පොලීසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට සැරසීම්‍ෙදී සැකකාර පුද්ගලයා පොලීසියට වෙඩිතබා ඇත, ඉන් පොලිස් නිලධාරීන් 2 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් පසු පුද්ගලයා මෙල්ල කර ගැනීම සදහා පොලීසිය සැකකරුට ප්‍රති ප්‍රහාර එල්ලකර තිබ්‍ෙ.
එෆ්.බී.අයි. ඔත්තු සේවයට බෝම්බ පිපිරවීමට අදාල පුද්ගලයා බව අනාවරණය කරගෙන තිබ්‍ෙ. තුවාල ලැබීම්‍ෙන් පසු අත්අඩංගුවට පත් සැකකරු ගිලන්රථයෙන් පොලිස් ආරක්ෂාව සමග ගෙනගොස් තිබ්‍ෙ.






