Sep
27
මාධ්‍යයව්‍ෙදී ලසන්තගේ දේහය ගොඩගනී

අද (27) ගොඩගැනීමට නියමිතය.
ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වන මොහාෙමඩ් සහබ්දීන් මහතාගේ නියෝගයක් මත බොරුල්ල සුසාන භූමියේ භූමදාන කර ඇති මෙම දේහය ගොඩගැන්‍ෙ. මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය පසුගිය 22 වනදා අධිකරණයේදී ලබාදුන්නේය.
ඉන්පසුව ලසන්ත මහතාගේ දේහය මිහිදන් කර ඇති ප්‍රදේශය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබ්‍ෙ. නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් කිරීමට නියමිත ලසන්ත මහතාගේ දේහය අද පෙරවරු ගොඩගැනීමට නියමිතය. පසුව දේහය අධිකරන වෛද්‍යය වරුන්ගේ පරිත්ෂාවට ලක්කෙරේ.

