Sep
06

1570ක් ලැබී ඇති බවට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසංදය ප්‍රකාශ කරයි.
එහි මාධ්‍යය ප්‍රකාශක රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසන්නේ පැමිණිලි වලින් බහුතරයක් ලැබී ඇත්තේ ව්‍යාජ්‍යය ෆේස්බුක් ගිනුම් තිබීම පිළිබදව බවයි. ම්‍ෙ වනවිටත් අදාල පැමිණිලි පිලිබද ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාෂ කලේය.
මීට අමතරව අන්තර්ජාලය මාර්ගයෙන් මුදල් වංචා පැමිණිලි 5ක් හා අනවසරව වෙබ් අඩවි සදහා පිවිසී දත්ත වෙනස් කිරීම් පැමිණිලි 6ක් ඇති බවද පැවසීය.