Sep
06

තිබ්‍ෙ. මෙලෙස දූෂණය කර ඇත්තේ ඇමරිකාව්‍ෙ වර්ජීනියා ප්‍රාන්තයේ ඇලෙක්සැන්ඩ්‍රියා ප්‍රදේශයේ පිහිටි පිහිනුම් තටාකයක ආරක්ෂාව සදහා යොදවා සිටි 24 හැවරිදි තරුණියකි.
විදෙස් මාධ්‍යය අනාවරණය කරන්නේ තුවක්කුවක් රුගෙන පැමිණි පුද්ගලයෙකු ඇයව බියගන්වා මෙලෙස දූෂණය කර ඇති බවයි. මෙම ප්‍රදේශය තුල මෙවන් සිද්ධියක් වූ ප්‍රථම අවස්ථාව මෙයයි.
සිද්ධිය පිළිබද මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැති අතර වර්ජිනියා පොලීසිය සිද්ධීය පිළිබද විඩිදුර පරීක්ෂණ සිදුකරයි.