Sep
06

සහය ලබා ගැනීමට තීරණය කර ඇත.
ම්‍ෙ සදහා පසුගියදා යුනෙස්කෝ සංවිධානයේ සංරක්ෂණ ප්‍රතිසංස්කරණ හා ස්මාරක පිළිබද අන්තර්ජාතික ආයතනයේ විශේෂඥ ස්මිත් වර්නර් මහතා හා අධ්‍යාපන අමාත්‍යය අකිල විරාජ් කාරියවසම් යන පිරිස් හමුව ඇත. මෙම අවස්ථාව්‍ෙ අමාත්‍යය වරයා පවසා ඇත්තේ සීගිරි බිතු සිතුවම් ප්‍රතිසංස්කරණයට විදෙස් විශේෂඥ සහය අවශ්‍යය බවත් ඒ සදහා අධ්‍යාපන දෙපාර්තම්‍ෙන්තුව භාරයේ පවතින පුරාවිද්‍යා දෙපාර්ථම්‍ෙන්තු නිලධාරීන්ගේ සහයද ලබා ගන්නා බවයි.