Sep
05

හා ෆලර්ටි (Flirtey) සමාගම අතර වූ ගිවිසුමකට අනුවයි. Flirtey යනු ඩෝන භාවිතයෙන් භාණ්ඩ බෙදාහරින සමාගමකි. මෙම ගිවිසුම පසුගිය සතියේ සිට බලගැන්විනි. මෙහි මුල් පියවර ලෙස නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර පසුගිය අගෝස්තු 25 ඩ්‍රෝන් පීසා ඩිලිවරි සේවය පටන්ගැනින. මෙම ව්‍යාපෘතිය පිළිබද නවසීලන්ත සිවිල් ගුවන්සේවා හා ප්‍රවාහණ අමාත්‍යය වරයාගේ අධීක්ෂණයට ලක් කර තිබ්‍ෙ.
ඩොමිනෝස් ව්‍යාපාරයේ කළමණාකරන අධ්‍යයක්ෂ ඩොන් මෙයිජ් (Don Meij) මහතා පවසන්නේ ඔවුන් මෙම තීරණය ගත්තේ මාර්ග වල පවතින රථවාහන තදබදය හා ඇතැම් පාරිභෝගිකයන්ට ලගාවීමට ඇති අපහසුතාවයන් වැනි කරුණු ගනනාවක් සැලකිල්ලට ගැනීමෙන් පසු බවයි. මෙම සේවාව ව්‍යාප්තියත් සමග තම පාරිභෝගිකයන්ට වඩාත් හොද සේවාවක් ලබාගත හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ඩොමිනෝස් සමාගම මෙම ව්‍යාපෘතියට විශාල පිරිවැයක් දරා තිබ්‍ෙ. ඉදිරියේ මෙම සේවාව ඕස්ට්‍රෙලියාව බෙල්ජියමය ප්‍රංශය ජපානය ජර්මනිය හා නෙදර්ලන්තය වැනි රටවලද ක්‍රියාත්මක කිරීමට සූදානම් කර ඇති බව ප්‍රකාශ කලේය. Flirtey සමාගම පවසන්නේ මෙම සේවාව සමග රාත්තල් 5.5ක් බර එකවර සුරක්ෂිතව ප්‍රවාහණය කර හැකි බව පවසයි.
