Sep
21

කර තිබ්‍ෙ. එනම් ඔහු ඉදිරියේ රූපගත කිරීමට නියමිත හැරී පෝටර් කථා මාලාව්‍ෙ හැරී පෝටර් චරිතය සදහා පෙනී නොසිටින බව ප්‍රකාශ කිරීමයි.
ඉදරියේ නිපදවීමට නියමිත නවතම කථාව වන 'Harry Potter and the Cursed Child' කථාවට ඩැනියල් පනපොවනු ඇතැයි බොහෝ පිරිසක් බලාපොරත්තුවෙන් සිටියේය. ඩැනියල් රැඩ්ක්ලිෆ් ම්‍ෙ බව පැවසුයේ පසුගියදා විදෙස් රූපවාහිනී මාධ්‍යයන පැවති සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින.
ඩැනියල් මෙහිදී සිනහ වෙමින් පැවසූයේ "සමහරවිර වසර 30කට පසු මම ම්‍ෙ ගැන වෙනස් විදියකට හිතාවි. මට හැරී පෝටර් ගේ පියාගේ චරිතය රගපැමට හැකියාව ලැබ්‍ෙවි" යනුවෙනි. ඩැනියල් රැඩ්ක්ලිෆ් පළමුවන Harry Potter චිත්‍රපටයට එක්වූයේ 2001 වසරේදීය. හැරී පෝටර් යනු J.K.Rolling යන ඉංග්‍රීසි ජාතික ලේඛිකාව විසින් රචිත ප්‍රබන්ධ කථාවකි.




