Sep
21
උදුල්ට පහර දුන් නාවික හමුදා සෙබලු රිමාන්ඩ්

ඒ, ඔවුන් ඊයේ (20) පස්වරුවේ අලූත්කඬේ අංක තුන දරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකරුවන් වැල්ලවත්ත පොලීසියට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත්තේ පෙරේදායි.
2014 වසරේ පෙබරවාරි 25 වන දා වැල්ලවත්ත ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුවී තිබුණා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකළ පිරිස අතරට දැනට නාවික හමුදාවේ සේවය කරන සෙබලුන් 5 දෙනෙකුද ඇතුළත්.