Sep
21
සරත් ෆොන්සේකාගේ කෝටි 59ක ඇස්තම්ෙන්තුව
ශීල්ඩ් මාෂල් සරත් ෆෙන්සේකා මහතා අමාත්‍යය ධූරය දරන ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය ඉදිරිපත් කල පරිපූරක ඇස්තම්ෙන්තුවක් සදහා ඇපියල් පනස් නව කෝටිනව ලක්ෂ විසිපන්දහසක් සදහා පාර්ලිම්ෙන්තු අනුමැතිය හිමිව තිබ්‍ෙ.
පාර්ලිම්ෙන්තු විවාදයේදී පවසා තිබුනේ මෙම මුදල් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේ 2016 දෙසැම්බර් මාසය වනතෙක් අදාල කාලය සදහා වන වියදම් සදහා අවශ්‍යය වන බවයි. මෙම ඇස්තම්ෙන්තුව පාර්ලිම්ෙන්තුවට ඉදිරපත් කල අවස්ථාව්ෙ සරත් අමුණුගම, මහින්ද අමරවීර, රවී කරුණානායක හා සුනිල් හදුන්නෙත්ති, පද්ම උදයාශාන්ත යන පිරිස විවාදයට ලක්කලේය.