Sep
09
ගුවන් නියමුවනුත් අකුරට වැඩ පටන් ගනී

ඇත. ගුවන් නියමුවන් බීමත්ව සිටිනා බවට පරික්ෂා කරීමට ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම්‍ෙ ගුවන් නියමු වෘත්තීය සමිති එකමුතුව පවසයි.
නමුත් ගුවන්තොටුපල ආරංචි මාර්ග සදහන් කරන්නේ මෙතෙක් මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් කිසිදු ගුවන් ගමන් ප්‍රමාදවීමක් හෝ ගුවන්තොටුපල කටයුතු වලට බාධාවක්ව නැති බවයි. තවදුරටතු සංගමය පැවසන්නේ වර්තමානයේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් 10% - 15% ප්‍රමාණයක් හිග බවයි.