Sep
07

ඒත් කුඩා කල සිටම ඇයට නිළියක්වීමට නම් සිහිනයක් නොතිබූ බව තමයි ඇය පවසන්නේ. ශාස්ත්‍රිය නර්තනය හා සංගීතය ගැන ඇය හැදෑරුවේ කුඩා කාලයෙ පටන්මයි.
මීළඟට අයගේ සිහිනය වුණේ ගෘහ නිර්මාණ ශිල්පය හැදෑරීමයි. හදිසියේ ගෘහ නිර්මාණ ශිල්පයට සමුදුන් ඇය නිරූපණ ක්‍ෂේත්‍රයට පැමිණීමත් සමඟ ජයග්‍රහණ රැසක් හිමිකර ගත්තා.
1991 වසරේ International Supermodel තරගයේ ජයගත් ඇයට සුපිරි නළු අමීර්ඛාන් සමඟ ර්ථීඥනඵඪ වෙළෙඳ දැන්වීමට පෙනී සිටීමටත් අවස්ථාව හිමි වෙනවා. 1994 ලෝක රූ රැජන කිරුළ හිමිවීමත් සමඟම නිරූපණ ක්‍ෂේත්‍රයේ සිටි ඇයට බොලිවුඩ් නිළියක් වීමට වරම් ලැබෙනවා.