Sep
07
අතුරුදන් ව්‍යාපාරිකයාගේ රහස සොයාගනී

වාර්ථා විය. මෙලෙස අතුරුදන්ව තිබුනේ 35 හැවරිදි මොහොමඩ් නෆ්රීන් නම් දෙදරු පියෙකි.
ඔහු අතුරුදන්වූ දින තවත් 3 දෙනෙකු සමග මෝටර් රථයකින් කන්තලේ ප්‍රදේශයේ නවාතැන්ගෙන පසුදින පැවැත්වූ රත්රන් භාණ්ඩ වෙන්දේසියකට ගොස් ඇති බව වාර්ථා වී තිබින. ඉන් පසු මෙම ව්‍යාපාරිකයා ඖෂධ මිලට ගැනීමට ෆාමසියකට ගිය බවත් පසුව ඔහු අතුරුදන් බවටත් වාර්ථා වීනි.
අතුරුදන්වූ බවට රූපවාහිනීයේ හා මාධ්‍යය සදහා ඉතා සංව්‍ෙදීව කථාකල පවුලේ උදවිය අද වන විට සන්සුන් වී ඇත. එදින මෙම අතුරුදන් වීම පිළිබද දෙමව්පියන් සාස්තරයක් ඇසූ බවත් එහිදී ඔවුන් පැවසූයේ ඉර බැසීමට පෙර අතුරුදන් වූ පුද්ගලයා නැවතත් නිවසට පැමිනෙන බව ඔහු පැවසූ බවත් පවසා තිබින. නමුත් පොලිස් පරීක්ෂන වලදී සොයාගෙන ඇත්තේ මෙම අතුරුදන්වීම පැහැරගැනීමක් නොවන බවත්.
අතුරුදන් මුස්ලිම් ව්‍යාපාරිකයා විශාල වශයෙන් කෝටි ගණනින් ණය වී ඇති බවත්ය. ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලිසිය ම්‍ෙ ව්‍යාපාරිකයා සමග වෙන්දේසියට ගියා යයි පැවසූ දෙදෙනා ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණකිරීම්‍ෙදී ප්‍රකාශ කර ඇත්තේ අතුරුදන්වූ පුද්ගලයා ණය උගුලෙන් බ්‍ෙරීම සදහා යාපනය ප්‍රදේශයට පැනගොස් ඇති බවයි.