Aug
28
වර්ජින් (Virgin) ව්‍යාපාරයේ හිමිකරු අංත එකේ ධනපතියා මාරාන්තික අනතුරකට මුහුණදේ(ජායා)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgu0KoapuYcOcJKBmR_WxAqtmWYI0dRCwdib8Q-r6-_aoTYc5lvZJgqMds2rWYu89chbGdU9htjXfYIm_R9KGN9_WhHEeQKV1KAL3bEiNGR9y_n5YQ8LWEPj-m-EsOfPtFPtDSK775b5kk/s320/160826-richard-branson-accident-index.jpg)
අධික සංඛ්‍යාවක් ඇත. ඔහු ලොව අංක එකේ ව්‍යාපාරිකයන් අතර හා ධනවතුන් අතර සිටිනා අයෙකි.
දින කිහිපයකට ඉහතදී රිචර්ඩ් බයිසිකල් අණතුරකින් දැඩි තුවාල ලබා ඇත. මෙය සිදුව ඇත්තේ වර්ජින් ගෝඩා(Virgin Goda) නම් බ්‍රිතාන්‍යය දූපතක වර්ජින් ස්ට්‍රයිව් චැලේන්ජ් (Virgin Strive Challenge) නම් බයිසිකල් ධාවන තරගයකට පුහුණ වෙමින් සිටියදීය.
මෙම අනතුරෙන් පසු ඔහු පවසන්නේ අනතුරට ලක්වූ අවස්ථාව්‍ෙ ඔහු ජීවිතය පිලිබද තිබූ ආශාව අතහැරි බව හා තමන් මියයාමට යන බව සිතුනු බවයි. රිචර්ඩ් බයිසිකලයෙන් වැටී හිස කොන්ක්‍රීට් මාර්ගයේ වැදී තිබ්‍ෙ. වාසනාවකට එම අනතුරින් පැලද සිටි හිස්වැසුම නිසා බ්‍ෙරී ඇත.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh9mbqTVQrLWzvhh_eYAIqtpKIIyyYmABnvAVO0OF20GriJa_UspnZiRpBu9YD3EeCQPK_lQ78NWVff9AKXo6tThyphenhyphenJBGBGhPjBORrn5oborKhcjE-QKMCuXlvwj0sT2vC_SynliezYzMRU/s1600/3249.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFsG9YJhGHt4RPetUaQjGSRXKUpd5gaLGFdp-SOKZ9JNYTMIDNALToIk8BezwTvafrjCtHVJli2Ez66ZG1iC9Yrwk-eTiFl4FwpYuNs5mXcGeXlU4LaWrm2MbiFWwoG8I5xP8ATiNfvIs/s640/160826-richard-branson-accident-index.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgqYLcrlw2JsNeH7yW7Xrn1VMJ9_YZJY03xXEWOg12d9Zz8LmnXoptzyC21JoyBg0HxPRmNMg1R6ku7UdPeupi1UynSiSvk2r7ZH8mzA9ZRYNP82dx98N5iRgONf8p-pryPs2M9jv6aAs4/s640/106821960_Undated_handout_image_issued_by_Virgincom_of_Sir_Richard_Branson_after_he_was_involved-large_trans%252B%252BaiAewd53b-3IMmYn6vXU-L_XCdXJqGjRu5pIJamJfqU.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEifH8MwjomJfEqweLexu99I-WQdwEZS1c9x_QhMqoRH_ldh8BbKkki4ezUQg2AF4r2zcfXfN8jrjlSTtEeZvX-7M03npA4g6pt4jE0vPRbbks_5zjZmvWlTGyyDH9ySPUBFbLdG8FKK4vU/s640/https-%25252F%25252Fblueprint-api-production.s3.amazonaws.com%25252Fuploads%25252Fcard%25252Fimage%25252F191378%25252FBranson.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj9z9k30Ex6MwC1JqI1IxzCFzmSydtckg9fgdn_CgQ2uZTg2OCORM1NhyTBZ_2MXfoeIcAaQP55pBKGEDhccHhYknkSRk4b9tFv9094emhxCx8uUEC429q-8F7gUIjXg08MP2YUoNStruw/s640/nintchdbpict000262125336.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgz9s3Hn5nHrWo23VGrsLhem04jGw8bWz_faY1mN2yr6mKGi8CLzQPkLEniqbsfBJPJu_2ii-EDF20hyphenhyphenNn5ar0O-yUiPZmIRFRqy4RHvfnaKXB1vqlrhy6e9Ltk66ayUHXpwqyLylcd1tU/s640/richard-branson-accident3.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgX9_bWZ9VjVzWvKnQFnWBlv0xhy53SYiADDfrnbnnNeQwMVufI0pDtPpcXsoqPnUbxpdXSihaI6_Lsx-jAoa7Nef1alQVrr_vMyON_PS2UJXGjgN2LIg7-9iLjRKALK6MHSJjIrReNX_o/s640/richard_branson.jpg)