Aug
02

ප්‍රවීණ ශබ්ද පරිපාලකවරයකු වූ මර්වින් බෙන්ස් මහතා අද (2) ජීවිතක්ෂයට පත්ව තිබේ. මිය යන විට 76 වැනි වියේ පසුවූ ඔහු අසනීප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට තිබ්‍ෙ.
1940 වසරේ උපන් මර්වින් බෙන්ස් මහතා දියණියන් තිදෙනකුගේ පියකු ව්‍ෙ. මර්වින් බෙන්ස් මහතා ටෙලි නාට්‍ය හා සිනමාපට රැසක ශබ්ද පටිගත කිරීම් සිදුකිරීමට මූලිකවී ඇත.
2014 වසරේ රාජ්‍ය සංගීත සම්මාන උළෙලේදී නාද ශික්ෂණය වෙනුවෙන් අනුස්මරණීය සම්මානයක් දිනාගැනීමටද ඔහු සමත් විය.
මේවන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පවත්නා බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.