Aug
06
දර්ගා නගරය නැවතත් කලබල

දර්ගා නගරයේ අද (6) අැතිවූ නොසන්සුන්තාවයක් හේතුවෙන් ඒම ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්්‍යය බලකාය යොදා අැත.
මහජන සෞඛ්‍යය නිළධාරින් හා පිරිස් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වලට මදුරුනාශක දුම් ගැසීම නිසා කෝපවූ කඩසාප්පු හිමියෙකු මහජන සෞඛ්‍යය නිලධාරියෙකු හා සේවකයෙකු කඩයක තුලට දමා වසා අැත.
පසුව අාරක්ෂක අංශ විසින් ඔවුන් මුදවාගෙන අැති අතර ඒ් හේතුවෙන් ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් හටගෙන අැත. මේ වනවිට ප්‍රදේශයේ තත්වය බොහෝදුරට සමථයකට පත්ව අැත.