Aug
06
ෆේස්බුන් අාදරය නිසා අහිංසකාවියක් මරුට

25 හැවරිදි තරුණියක් ගෙලවාලලාගෙන සියදිවි නසාගෙන තිබේ. මෙම සිද්ධිය වී අැත්තේ හලාවත ප්‍රදේශයේදීය.
අදාල තරුණිය ජපානයේ සේවය කරනා ලාංකික තරුණයෙකු සමග ප්‍රේම සබදතාවයක් පටන්ගෙන තිබේ. මොවුන් දෙදෙනා හදුනාගෙන අැත්තේ ෆේස්බුක් සමාජ ජාලය හරහායි. මාස 3ක් පමණකාලයක් අන්තර්ජාලයෙන් පෙම්කල මැය ට පෙම්වතාගේ මව අකැමති බව පෙම්වතා විසින් දැනුම්දී අැත.
මියගිය තරුණියගේ දෙමව්පියන් පවසන්නේ ඒ් හේතුවෙන් අැය සිත්තැවුලෙන් පසුවූ බවත් අැය මෙය කරගන්නට අැත්තේ තරුණයාගේ දෙමව්පිය අකැමැත්ත හේතුවෙන් බවත් කියාය. අැය ගෙලවැලලාගැනීමට පෙර අැයගේ පෞද්ගලික ෆේස්බුක් ගිනුමේ මෙලෙස සටහන්කර තිබින.
"ඒයාට මගේ අාදරේ තේරිල මාව හොයාගෙන අාපු දවසක මං මේ ලෝකෙ හිටියෙ නැත්න්ම ....අනේ කියන්න මං ඒයාට ගොඩක් අාදරේ කළා කියල"