Aug
09
වව්නියා කොළඔ බස් වලට හානි කරනා සංවිධානාත්මක කණ්ඩායමක්

ඔවුන් පවසන්නේ කිසියම් සංවිධානාත්මන කණ්ඩායමක් විසින් වච්නියා-කොළඔ බස්රථ දිවෙනා මාර්ග වල ඇණ හා උල් ආයුධ තබා ගමනාතමනයට බාධා කරනා බවයි. බස්රියදුරන් පවසන්නේ ම්‍ෙ පිළිබද ඉක්මනින් විධිමත් පරීක්ෂණයක් සිදුකල යුතු බවයි.
මෙම උල්ආයුධ හේතුවෙන් බස්රථ වල ටයර වලට දැඩි හානි සිදුවන බව ඔවුන් හෙතෙම පවසයි. පොලීසියට ම්‍ෙ පිළිබද දන්වා තිබුනත් මෙතෙත් නිසි ක්‍රියාමාර්ගයක් බලධාරීන් විසින් ගෙන නොමැත.
මෙවන් ක්‍රියා හේතුවෙන් අණතුරු සිදුවීමටත් එයින් ජීවිත පවා නැති වීමට ඉඩ ඇති බව ඔවුන් තවදුරටත් පවසයි.මෙම ක්‍රිියාව කරන්නේ අනුරාධපුර හා වව්නියා මාර්ගය අතර ප්‍රදේශයේදීයි.