Aug
09
අයි.ඕ.සී තෙල් මිල අඩුවෙයි

එක්ස්ට‍්‍රා ප‍්‍රිමියම් යූරෝ ත‍්‍රී පෙට‍්‍රල් දැන් අලෙවි කෙරෙන්නේ ලීටරයක් රුපියල් 121කටයි. අද මධ්‍යම රාත‍්‍රියේ සිට එය රුපියල් 2කින් අඩු කෙරෙනවා.
එක්ස්ට‍්‍රා මයිල් ඞීසල් මේ වන විට අලෙවි කෙරෙන්නේ ලීටරයක් රුපියල් 97කටයි. අද මධ්‍යම රාත‍්‍රියේ සිට එහි මිල ද රුපියල් 2කින් අඩු කෙරෙනු ඇති.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩු වීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි ලංකා අයි. ඕ.සී. සමාගම කියා සිටියේ.