Aug
01
රුධිර ප්ලාස්මා භාවිතයෙන් ඹෟෂධයක් නිපදවයි
ඔහු තවදුරටත් පැවසුව්ෙ වාර්ශිකව දැනට ලේ බැංකුව මගින් රුධිර ප්ලාස්මා ලීටර 10000ක් විනාශ කරනා බවයි. ම්‍ෙ හේතුවෙන් මීට ප්‍රථම ඉන්දීය සමාගමක් සමල එකතුව රුධිර ප්රස්මා අපනයන කල බව පැවසීය.
ඉදිරි කාලයේ මෙම අපනයනය නවතා දේශීයව කර්මාන්ත ශාලාවක් ඉදිකර එය තුලම ප්ලාස්මා භාවිතයෙන් නිපදවන ඹෟෂධ නිපදවා අපනයනය කිරිමට කටයුතු කරමින් පවතින බව පවසයි. ම්‍ෙ ව්‍යාපෘතිය සදහා ඇමරිකානු සමාගමක් සමග ම්‍ෙ වනවිට සාකච්ජා පවත්වන බව පැවසීය.