Aug
01
ත්‍රීරෝද රථ ගාස්තු අද සිට ඉහළට

ඒ අනුව අද සිට ත්‍රී රෝදරථ ගාස්තු අයවීම් කරනුයේ දෙවන කිලෝමීටරයට අයකල මුදලට රුපියල් 5ක් වැඩි කර තිබ්‍ෙ.
මෙම ගාස්තු ඉහලයාම පළමු කිලෝමීටරය සදහා බල නොපායි. කෙසේවෙතත් ඇතැම් ත්‍රීරාේද රථ සංගම් මෙම ගාස්තු වැඩිවීම ප්‍රතික්ශේප කර තිබ්‍ෙ.