Aug
20
සාලාවේ වැසියන්ගෙන් ආණ්ඩුවට රතු එළියක්
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgjOFRmDnoLLWMnR5jdRDcSe_kXIMzs4y7qf61jfn2zPaKy5uwJDq1tFaMLqxnMFdNusnsBIXbZgnFleOKq-VEHjL5nSHlnw_MNxU5oNGUy3WC0r5yuAGzvfniYMjeIdcbUfCjZ4alVG8E/s320/z_p-12-protesters-u.jpg)
සහන කඩිනමින් ලබා දිය යුතු බවත්, ලබන අගහරුවාදා වෙද්දි මූලික මට්ටමේ මුදල් තැන්පත් කිරීම් වන්දි ගෙවීම් ආදියට එකඟ විය හැකි විසඳුමක් ලබාදෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටිනවා
ඔවුන්ගේ ගැටලූ සම්බන්ධයෙන් සීතාවක ප‍්‍රාදේශීය ලේකම්වරයා සමග ඊයේ(19) පැවති සාකච්ඡාවකින් පසුවයි ඔවුන් මේ බව කියා සිටියේ.