Jul
26

1998 වසරේ සිදුකල සත්ව ඝාතනයක් සම්බන්ධව ඉන්දීය නලු සල්මන් ඛාන්ට හා තවත් 7 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ලව තිබින. ඔවුන්ට එල්ලව තිබූ චෝදනාව වූයේ එරට නීතිය අනුව ආරක්ෂා කල යුතු චින්කාරා (chinkara) සතුන් චිත්‍රපටයක් රූගත කරනා අවස්ථාවක චෙඩි තබා ඝාතනය කිරීම්‍ෙ චොදනාවයි.
මෙම නඩුව වසර 18කට පසුව නඩු තීන්දුව වී ඇත්තේ එම වෙඩි තැබීම සදහා භාවිත කල ගිනිඅවිය සල්මන්ඛාන් සතු එකක් නොවනා බැවින් හා ඔහුට විරුද්ධව සාක්ෂි නොමැති බව හේතුවෙන් සල්මාන් නිදොස් කර නිදහස් කිරීමයි. පසුගිය වසරේද සල්මාන්ට එරහිව පුද්ගලයෙකු මෝටර් රියෙන් යටකර පලායාම පිළිබද නඩුවක් වූ අතර එයින්ද ඔහු නිදොස් කර නිදහස් විය.