Jul
26

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ සහය ඇතිව පළමු වරට ව්‍යාපාරික සමාගම් කිහිපයක් පසුගියදා ලන්ඩන් නගරයේ සුප්‍රසිද්ධ හැරල්ඩ් සාප්පු සංකීර්ණයේදී තැඹිල් වතුර බෝතල් කර විකිණීම ආරම්භ කළ අතර එහිදී මිලි ලීටර් දෙසීයක තැඹිලි වතුර බෝතලයක් බ්‍රිතාන්‍ය පවුම් 4 කට (ශ්‍රී ලංකා මුදලින් රු. 770 කට පමණ) අලෙවි වී තිබේ.
මුල් දිනයේ තැඹිලි රස බැලූ එංගලන්ත ජාතිකයන්ගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකාවේ තවත් තැඹිලි නැවක් ලන්ඩනය බලා ගොස් තිබේ.