Jul
10
දිවයින පුවත ගෑන ජනපති කරුණු පහදයි

දිවයින පුවපත්පත මුල් පුවත ලෙස වාර්ත කර තිබුනේ ‘යුධ අධිකරණය මාස නවමකින්’ කියාය.
ජනාධිපතිවරයා දැඩිව එම පුවත ප‍්‍රතික්‍ෂෙප කරමින් කියා සිටියේ තමන් ජනාධිපති ධුරයේ සිටිනා තාක් විදේශීය අධිකරණ හෝ විනිසුරුවරැන්ට මෙරට පරිපාලනයට අත පොවන්නට ඉඩ නොදෙන බවයි.