Jul
19
මව දස හැවරිදි දියණිය සමග දුම්රියට පනියි
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjZed-IhPWleacYpP1uBM69WG3Qdj4ihOJe5FP-it5eWNTX9OrT00Qxl1pN5w4Kj8MCx20vFtXrLH9ahXYUz4B8O_tplkL0FpE8gbnXCLR0ldxq2Y1xnpHMeNAAj3w7ntSXcOTH5OTg99E/s320/images.jpg)
මොවුන් දෙදෙනා ඊයේ (17) රාත්‍රියේ බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ තැපැල් දුම්රියට පැන සියදිවි හානිකරගෙන ඇත. මියගිය කාන්තාව වයස අවුරැදු 35ක කාන්තාවකි, දියණිය වයස අවුරැදු 10ක්වේ. දියණිය මේ වන විට දියතලාව රෝහලට ඇතුලත් කර වෛද්‍යය ප්‍රතිකාර ලබයි.
මොවුන් මෙලෙස සියදිවි නසා ගැනීමට හේතුව තවමත් අනාවරණය නොවෙයි. මෙම කාන්තාවගේ ස්වාමිපුරැශයා බන්ධනාගාර ගතවී සිටින අයෙකුවෙයි. මෙම පිරිස වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකරැවන්ය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjozUr3DLPhCj6d4jc7FPLl8wEFcX4EWTNkKKzPYf7sPWPHAcJzMfHRxywPFLR1nela_Th8Gen-o8qsqdt7aklYECUY_-g4i_pXlrpMDyBNj5_IeNPdocmXd3-GkLVj3MfZxuK3uqV3PtU/s640/2652-mother-jumps-in-front-train-her-daughter1559351386.jpg)