Jul
19
ලංගම බස් ගාස්තුත් 6%කින් ඉහලට
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgUaOYosqvwzaqU5rGLRB-ZmwmELDDZr8zqMjBIOno7x_C2qk_ek9tdWwvZ79X5nIapqc2tY6s0hCAKwL3F4UDFtrY2NGmafquc56Zns5SWpcadCyZ0ldJxQnK6OlEQTk1OXtwz0nKXGY4/s1600/images+%25281%2529.jpg)
ශ්‍රී ලංගම බස් ගාස්තු ලබන අගෝස්තු මස 1 වන දින සිට වැඩි කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍යය අමාත්‍යය අශෝක අබ්‍ෙසිංහ මහතා පැවසීය. ඹහු පැවසුව්‍ෙ මෙම බස් ගාස්තු වැඩි වීම පෞද්ගලික බස් සේවා ගාස්තු වැඩිවීමට සමගාමීව පවතින ගාස්තු 6% කින් වැඩි කිරීමට බලාපොරත්තු වන බවයි.
ම්‍ෙ අනුව අවම ගාස්තුවව පැවති රුපියල් 8 ගාස්තුව රුපියල් 9ක් ලෙස වැඩිව්‍ෙ. මෙම යොජනාව ඉදිරිපත්ව ඇත්තේ ලංගම ප්‍රතිව්‍යුහගතකිරීම්‍ෙ වැඩසටහන යටතේය.