Jul
19
කෝටි 16ක විදේශ මුදල් රට පන්නන්න හැදූ 3ක් කොටු

අද (19) අලුයම 3.25ට පමණ කටුනායක ගුවන්තොටුපලේදී රුපියල් කෝටි 16.6 ක් වටිනා විදේශ මුදල් තොගයක් සමග
ශ්‍රී ලංකිකයන් තිදෙනෙක් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට පත්ව ඇත.
මොවුන් සනතකයේ ඇමරිකානු ඩොලර්, ස්විස් ෆෑන්ක්, යූූරෝ හා මැදපෙරදිග රටවල භාවිතාවන කුව්‍ෙට් ඩිනාර්, සෞදි රියාල්, ඕමාන් රියාල්, ආදී මුදල් වර්ග තිබී ඇත. අත්අඩංගුවට පත් 3 දෙනාගනේ දෙදෙනෙක් කාන්තාවන්ව්‍ෙ. මෙම මුදල් සගවා තිබී ඇත්තේ එක් කාන්තාවකගේ ගමන් මල්ලේ අතුලත තිබූ තවත් මලු දෙකක් පතුලේය.
මෙම පිරිස බණ්ඩාරණායක් ගුවන්තොටුපලට පැමිණ ඇත්තේ QR 69 දරන ගුවන් යානයෙන් කටාර් හරහා ඩුබායි බලා ගමන් කිරීමටයි.