Jul
07
වැට් (VAT) අදාල නැති ලැයිස්තුව මෙන්න

වැට් බද්දෙන් නිදහස් භාණ්ඩ ලේඛනයක් ශ්‍රී ලංකා රජය ප්‍රකාශයට පත්කරයි.,ලැයිස්තුව මෙන්න.
අත්‍යවශ්‍ය භාණ්ඩ දහයක මිල පාලනයක් ඇති කිරීමටද, එම භාණ්ඩ සඳහා රජයෙන් සහනාධාරයක් ලබාදීමටද කැබිනට් මණ්ඩලය එකඟතාවකට පැමිණ තිබේ.
එමෙන්ම වැට් බද්ද 9% දක්වා අඩු කිරීමටත්, ඒ වෙනුවෙන් වෙනත් ක්ෂේත්‍රයක බදු වැඩි කිරීමටත් රජය සැලසුම්කර ඇත.
ඉදිරි දින දෙක තුළ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ දහයක් තෝරා ගනිමින් ඒ සඳහා රජයෙන් සහනාධාරයක් ලබාදීමටත්, මිල පාලනය කර පාරිභෝගිකයාට සහන සලසාලීමටත් රජය තීරණය කළ බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඊයේ(06දා) ප්‍රකාශ කළේය.