Jul
08
සූර්ය කෝෂ භාවිතා කරන්නන්ට අමතර ආදායමක්
කොළඹ ආනන්ද විද්‍යාලයේ අද (8) පෙරවරු පැවති උත්සවයකට සහභාගී වූ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍යය අමාත්‍යය අජිත් සී පෙරේරා මහතා පැවසූව්‍ෙ.
සූර්ය බලයෙන් විදුලිය නිපදවනා හා සූර්ය කෝෂ භාවිතා කර ජාතික පද්ධතියට විදුලිය ලබාදෙන පාරිභෝගිකයන්ට විදුලිබල මණ්ඩලය විසින් මුදල් ගෙවනා ක්‍රමයක් ඇතිකර ඇති බවයි.
ඒ අනුන සූර්ය කෝෂ (Solar Panel) භාවිතයෙන් විදුලිය නිපදවන පාරිභාේගිකයනට මෙම ක්‍රමය ඉදිරි සතියේ සිට ක්‍රියාත්මක කරනා බව වැඩිදුරටත් පැවසීය