Jul
28
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhPRe_9wjsIdZnEkdmPck-XGfb8fZwedpIxd_xJJ8h7awUnqDIfrkvlRf2ww70eqkivkGe7fPFzyDXUxCRMwJyOgfDhAcIBP294l2qtmHDKvEJHRF0ytHheEpEL1z4b-jBnBRN7elNRmNA/s1600/download.jpg)
බ්‍රිතාන්‍යය ජාතික නිල් චිත්‍රපට නිලියක් හා නිරූපිකාවක් වන එයිමී ස්පෙන්සර් (Aimee Spencer) සාදයක් අතරතුර මියගොස් තිබ්‍ෙ. මෙම සාදයේ සිටි පිරිස අධික ලෙස මත්පැන් හා මත් කුඩු භාවිතා කර සිට ඇති අතර සාදය අතරතුර මැය ඉහල මහලකින් බිමට වැටී මියගොස් ඇත.
නිල් චිත්‍රපට තුල (Carla Mai) ලෙස හදුන්වන මැයට මෙම සිද්ධිය සිදුව ඇත්තේ පසුගිය 11 වනදායි.අනතුරට ලක්වීමෙන් පසු රෝහල්ගත කර දින හතක් යන්ත්‍ර මාර්ගයෙන් ජීවත්ව සිට ඇති අතර පසුගිය සදුදා (25) මියගොස් තිබ්‍ෙ.
අදාල තරුණිය තල්ලුකිරීම සම්බන්ධව 28 හැවරිදි තරුණයෙකුද තහනම් මත්ද්‍රව්‍යය බෙදීම සම්බන්ධව 28 හැවරිදි තරුණියක්ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjGy__uixa36R6qZY574ruanXhU-5n_yy2GVU23n9T2zJy1k3haJtrMTrB2X2ty8xTQc5G1gIQAxv2EfGGZSqlRrrz1AEGdhkqmEPCXzNkdDB4dAxiBBclRdJkGyybspBaDrQJHcGgFWC8/s640/nintchdbpict000253160461.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjJdkJ0MspEAPx-vUlZILgclQGD8lP9EijV36fdj4fXRmR8svGgNnFPJPAU7HwinnFT1Wqma_KVzxCySjdYsrd0XJTxQG8VUyCTF8L83dchiGSVWu_a58XAbsr5ArxPE8RVPKvThhX_f6g/s1600/nintchdbpict000253120592-e1468962783267.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiIxxyiBvHxxqfzWSJ_e67XwKGIERpEqqK4ojQKMl_FHxj-YxtLS_55XIT13wWQMFV5weqZ8JvAUcTY2BRT2Y5gyti1oXHW9kxuYYC-XBO-Coz12KnCCNnRBHB5UEMlvfiBlKWS_TgYsgk/s640/nintchdbpict000253120593.jpg)